Google Adsense මගින් මුදල් ඉපයීම 11 - FaceBook උපරිම ලෙස ප්රයෝජනයට ගැනීම 02
Clickers+Adsense කස්ටිය
http://www.facebook.com/groups/186896184715982/
http://www.facebook.com/groups/270498129636175/
http://www.facebook.com/groups/all.cilcker/
http://www.facebook.com/groups/adsenseearns/
http://www.facebook.com/groups/159903544128/
http://www.facebook.com/groups/oew.news/
http://www.facebook.com/groups/flixyasense/
http://www.facebook.com/groups/191538104244867/
Clickersලා අපට Request දානවා
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න
දැන් Clickersලා ගැන ඉවරයි.දැන් කියන්න යන්නේ USA FaceBook Friends ගැන.මට Suggest කරන්න වෙලා නැහැ කියලා කිව්වානේ මුලදිම.ඒකට පිලියමක් දෙන්න තමා යන්නේ.මේකට මම පිලියම් දෙකක් දෙනවා.පලවන පිලියම ලෙස ඔයාලට FaceBook හරහා රට අනුව හෝ ඔබට ඕන ප්රවර්ගය යටතේ Friendsලා හොයා ගන්න හැටි මම කියලා දෙනවා.දෙවන පිලියම ලෙස මම FaceBook Friendsලාගේ Email ලිපින 100,000 කට අධික ප්රමාණයක් ලබා දෙනවා.දැන් හිතෙනවා ඇතිනේ මේ FaceBook Friendsලාගේ Email වලින් මොනවා කරන්නද කියලා.ඒ ගැන මේ ලිපියෙන් ලියන්නම්.කියවගෙන යන්නකෝ.
FaceBook හරහා රට අනුව හෝ ප්රවර්ගය යටතේ Friendsලා හොයා ගන්න හැටි....
ඔයාලා සාමාන්යයෙන් Friend කෙනෙක් Add කර ගන්න ඕන වුනාම කරන්නේ FaceBook එකේ Search කරන එක නොවෑ.එහෙම කරාම සමහර වෙලාවට අපට අප හොයන එකාව හම්බෙන්නේ නැහැ.එකම නම තියෙන උන් ගොඩක් ඉන්නවා නොවෑ.අපට ඕන එකාව හොයා ගන්න කරන්න ගොඩක් දේවල් තියෙනවා.සාමාන්යයෙන් ඔය FaceBook වල තියෙන Search Bar එකේ Search කළාම අපට පෙන්නන්නේ අපේ Friendsලාගේ Profile වල ඉන්න අපි හොයන නම තියෙන උන්ව තමා.ඒක නිසා තමයි කොච්චර හෙව්වත් සමහර උන්ව හම්බෙන්නේ නැත්තේ.ඒක නිසා අද මම කියලා දෙන්න යන්නේ අපට ඕන එවුන් හොයා ගන්න විදිය ගැන.අපි ඇඩ්සෙන්ස් කරන නිසා අපට ඕන USA,UK,Australia,Canada,etc... වගේ උන්.
01.පලමුව ඔයාගේ ඕනම එකකින් පහත ලින්ක් එකට පිවිසෙන්න.
http://www.facebook.com/find-friends/browser/
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
දැන් ඉහත ආකාරයේ Page එකකට පිවිසේවී.මේකේ රවුම් කරලා තියෙන දේවල් පොඩ්ඩක් බලන්න.02.ඉන්පසු HomeTown එක අනුව මම Search කරනවා.මට ඕන USA Friends නිසා Los angeles ලෙස Type කරනවා.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
මට Los angeles වල ඉන්න Friendsලා ලැබිලා තියෙනවා.කරන්න තියෙන්නේ Add කර ගන්න එක විතරයි.
03.දැන් මම London ලෙස සටහන් කර Search කරනවා.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
දැන් මට London වල ඉන්න Friendsලා ලැබිලා තියෙනවා කරන්න තියෙන්නේ Add කර ගන්න එක විතරයි.
04.දැන් මම Sydney ලෙස සටහන් කර Search කරනවා.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
දැන් මට Sydney වල ඉන්න Friendsලා ලැබිලා තියෙනවා කරන්න තියෙන්නේ Add කර ගන්න එක විතරයි.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න
ඔයාලට
පේනවා ඇති මෙම ක්රමය කොපමණ සාරථක ක්රමයක්ද කියලා.ඔය Search කරන කොට
සමහර අපේ පිස්සු බුවාලා ඒ අතර එක එක බොරු Details දාගෙන ඉන්න පුලුවන්.ඒ බව
ඉහත Screen Shot වලිනුත් පැහැදිලි වෙනවානේ.ඒ වගේ උන්ව ඇඩ් කර ගන්න එපා.ඒ
වගේ එකෙක් ඇඩ් වුනොත් ඌව ඉවත් කරන්න.එතකොට ඔය සුද්දෝ ඉන්න Groups අපට
හමුවන්නෙත් Mutual Friends හරහාමයි.ඔය සුද්දෝ අපේ Profile එකේ ඉන්න කොට
අපට ලේසියෙන් සුද්දෝ ඉන්න Groups හොයා ගන්නත් පුලුවන්.මේ ආකාරයට Search කරලා Friendsලා Add කර ගන්න එක 99%ක් සාරථකයි.ඒ වගේම ඔබ වැඩිපුර Request දාලා Profile එක Block කර ගන්න එපා.
FaceBook Friendsලාගේ Email ලිපින 100,000 කට අධික ප්රමාණයක්....
සාමාන්යයෙන් Friend කෙනෙක් හොයන කොට අපි
කරන ක්රමයට තමා නම ගහලා Search කරන එක.ඒත් ඒ Friendගේ Email එක ගහලා
Search කරනවානම් ඔබට කෙලින්ම එම Friendව හොයා ගන්න පුලුවන්.ඔයාලට නම ගහලා
Search කරනකොට වගේ එකම නම තියෙන උන් ගොඩක් හමබවෙන්නේ නැති වේවී.ඒක නිසා අද
මම ඔයාලට Active FaceBook Users 106,344කගේ Email Address ලබා දෙනවා.පහත
ලින්ක් එකෙන් බාගන්න.ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි.FaceBook එකේ එක එක
Copy & Paste කර කර Friendsලා Add කර ගන්න එක.මම හිතනවා ඔයාලට මේ ලිපින
වලට Email යැවීම තුලින් වඩා ඵල ප්රයෝජන ගන්න පුලුවන් කියලා.මොකද මේ සියලු
ලිපින Active FaceBook Usersලාගේ නිසා මෙයාලා තම Email ගිණුමට Log වෙන අය
වෙන්න පුලුවන්.තවද මේ සියලු Email ලිපින වලංගු ඒවා වේ.මම මේ සතියේ ඒවා
Verifier කළා.ඔයාලා Email යවන කොට ඇඩ්සෙන්ස් තියෙන Email එකෙන් Email යවන්න
එපා.මොකද ඔය Email යවන්න ගිහින් ඇඩ්සෙන්ස් ඩිසේබල් වන අවස්ථා තියෙනවා.ඒක
නිසා වෙනම Email එකක් ඒ සදහා භාවිතා කරන්න.
මෙසේ ඔබ Email යවන කොට ඔබගේ වෙබ් අඩවියට
පිවිසෙන ලෙස බල කිරීම කරන්න බැහැ.ඒ වගේම වෙබ් අඩවියට පැමිණෙන ලෙස ඉල්ලීම හෝ
ආයාචනා කිරීම කරන්න බැහැ.ඒ වගේම ඇඩ් ක්ලික් කරන ලෙස ඉල්ලීම සහ Impression
ලබා දෙන ලෙස ඉල්ලීම කරන්න බැහැ.Email ලිපින 100,000ක් තියෙනකොට මේවා හසුරුවන්න හරි අමාරුයි.ඒකට මේ අලුත් Notepad එක භාවිතා කරන්න ඒක බාගන්න මෙතනින් යන්න.මම
හිතන්වා මේ Email ලිපින ඔයාලගෙම කියලා Fan Page එකක් හෝ Group එකක් හදනකොට
වැදගත් වේවී කියලා.තවද මේ Email ලිපින වල ඉන්න පොරවල් ඔයා ඇඩ් කර
ගන්නවානම් ඒ සදහා ඔබට මාස 2-3ක් ගත විය හැක.එතකොට සමහරුන්ට ඔය Fiverr වල
Gig දාගෙන විකුනගන්න පුලුවන්.I will give you 500 Face Book Likes in 24hrs
for $5 කියලා.මොකද ආප සතුව Friendsලා 25,0000--30,000ක් ඉන්න කොට Likes
500ක් දෙන එක ගේමක්ද?
මා සතුව වර්තමානය වන විට Active FaceBook
Usersලාගේ Email ලිපින ලක්ෂ්ය 43ක් පමණ තියෙනවා.තවද විවිධ ප්රවර්ග
යටතේ(Country,Commus,Products,etc... ) Email ලිපින බිලියන 950ක් විතර
තියෙනවා.ඒවාත මම පොඩ්ඩ පොඩ්ඩ ඔයාලට ඉදිරියේදී දෙන්නම්.


No comments:
Post a Comment